පොසොන් උත්සවය නිමිති කර පැවති, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශණය - 2019

0

පොසොන් උත්සවය නිමිති කර පැවති සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශණය  2019-06-13,14 දින කාර්යාලයීය සහශ්‍රක ශාලාවේදී පැවැත්විණ.

1

2

4

5

වැඩිහිටි අවුරුදු උත්සවය 2019

11

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය සමගාමීව සංවිධානය කරන ලද වැඩිහිටි අවුරුදු උත්සවය 2019-04-09 වන අඟහරුවාදා දින රිකිල්ලගස්කඩ යොවුන් සේනාංක පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විනි.

22

33

44

55

66

77

ත්‍රිපිටකාභිවන්දන සතිය 2019-03-19

11

2019-03-19 වන දින හඟුරන්කෙත ප්‍රධාන නගර(පදියපැලැල්ල,රිකිල්ලගස්කඩ,අධිකාරිගම,හඟුරන්කෙත) කේන්ද්‍ර කරගනිමින් ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කල මහා පිණ්ඩපාත චාරිකාව හා සමගාමීව සිදු කල මහා දානමය පින්කම හඟුන්කෙත ප්‍රාදේශීය ලේකම් දුරන්දර අමිල නවරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ දායකත්වය හා සහභාගීත්වය මත කාර්යාල සුවහස් පෝෂණ මන්දිර පරිශ්‍රයේදී සාමූහිකත්වයෙන් සිදු කල වගයි.

12

13

14

15

16

17

18

ත්‍රිපිටකාභිවන්දන සතිය 2019-03-22

11

2019-03-22 වන දින ත්‍රිපිටකාභිවන්දනා විශේෂ වැඩසටහනට සමගාමීව පැවැත්වූ ධර්ම දේශණා වැඩසටහන ශාස්ත්‍රපති පණ්ඩිත මල්උල්ල ශ්‍රී අභිනාවාරාමාධිපති පූජ්‍ය දෙල්තොට චන්ද්‍රානන්ද නායක මාහිමිපානන් වහන්සේගේ අනුශාසනත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන්, නිලධාරී සහභාගීත්වයෙන් යුතුව කාර්යාල සහශ්‍රකශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

22

33

44

55

IMG 1893 1

කාර්යාලයීය තෛපොංගල් උත්සවය ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන්, 2019-01-17 දින කාර්යාල පරිශ්‍රෙය්දී උත්සවශ්‍රීයෙන් පැවැත්විනි.

IMG 1844 1

IMG 1868 1

IMG 1901 1

IMG 1923 1

IMG 1970 1

IMG 2048 1

 

News & Events

18
ජූනි2019
පොසොන් උත්සවය නිමිති කර පැවති, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශණය - 2019

පොසොන් උත්සවය නිමිති කර පැවති, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශණය - 2019

පොසොන් උත්සවය නිමිති කර පැවති, සර්ව රාත්‍රික...

29
අප්‍රේ2019
වැඩිහිටි අවුරුදු උත්සවය 2019

වැඩිහිටි අවුරුදු උත්සවය 2019

වැඩිහිටි අවුරුදු උත්සවය 2019 හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top