NEW logo1
අපගේ දැක්ම

“2020 දී දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵලදායක ප්‍රාලේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම”

අපගේ මෙහෙවර

“ඵලදායි සම්පත් කළමනාකරණය තුලින් ප්‍රදේශයේ ජනතාවට තිරසාර සංවර්ධනයක් අත්කර දීම”
 
හගුරන්කෙත ඉතිහාසය

අතීතයේ සිට පැවති සශ්‍රීකවත් කෘෂි ආර්ථිකයත් සමගම සගරුවන්කෙත යන විරුදාවලියෙන් ප්‍රචලිත හගුරන්කෙත ප්‍රදේශය දියතිලක පුරවරය වශයෙන්ද මහනුවර රාජධානි  අක්‍රමණ  සමයේ දෙවන අරක්ෂිත බලකොටුවක් ලෙස භාවිතා කල අතර රාජාවලියේ සදහන් වන පරිදි සෙනරත් රජු විසින් රාජධානි ඉතිහාසය ආරම්භය සිදු කල බවත් එවකට සුදු පැහැති ශක්තිමත් පවුරකින් මුලු නගරයම අරක්ෂිතව පැවති බව ඉතිහාසයේ සදහන්ය.තවද අප්‍රකට ස්යභාවික දිය ඇළි රාශියක් මෙහිදී අපට දැක ගත හැකිය.

නිදසුන් - කටුගසිහින්න ඇල්ල,උඩ හීරන් ඇල්ල.පහළ හීරන් ඇල්ල.පෙන පුස්නාව ඇල්ල,කබරල ඇල්ලල.සීතලකන්ද දිය ඇල්ල.

හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්ඨාලය නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකි.
 

සේවයේ යෙදී සිටි ප්‍රාදේශීය ලේකම්වරු

නම සිට දක්වා
එස්.වී.ආරියරත්න මහතා.
1992 1995
ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා.
1995 2002
ගාමිණී රාජකරුණා මහතා.
2002
2005
ඒ ධර්මදාස මහතා. 2005 2006
අර්.එම්.පී.එස්.රත්නායක මහතා.
2007 2012
පී.කේ.ජී.ඒ.ආර්. නන්දන මහතා.
2012
2012
අර්.ටී.පී.සුමනසේකර මහතා.
2012 2016
අමිල නවරත්න මහතා. 2016 2019
අයි.එම්.සේනානායක මහතා. 2019 >>>>

News & Events

18
ජූනි2019
පොසොන් උත්සවය නිමිති කර පැවති, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශණය - 2019

පොසොන් උත්සවය නිමිති කර පැවති, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශණය - 2019

පොසොන් උත්සවය නිමිති කර පැවති, සර්ව රාත්‍රික...

29
අප්‍රේ2019
වැඩිහිටි අවුරුදු උත්සවය 2019

වැඩිහිටි අවුරුදු උත්සවය 2019

වැඩිහිටි අවුරුදු උත්සවය 2019 හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top