ප්‍රාදේශීය රැකියා පොළ - හඟුරන්කෙත
Divisional Job Fair - Hanguranketha
2023 සැප්තැම්බර් මස 01 දින පෙ.ව.9.00 සිට........
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී....
එදින ඔබට
- පුද්ගලික අංශයේ රැකියා අවස්ථා
- වෘත්තීය පුහුණු අවස්ථා
- ස්වයං රැකියා අවස්ථා
- වෘත්තීය හා අධ්‍යාපනික මාර් ගෝපදේශ
- රැකියා වෙළඳ පොළ පිළිබඳ අවබෝධය
















