හඟුරන්කෙත ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024
හඟුරන්කෙත ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව රජයේ පළමු ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024-12-20 දින නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේනතු මන්ත්රී ,හඟුරන්කෙත ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු ආර්.ජි විජේරත්න මැතිතුමාගේ ප්රධානත්වයෙන් සහ හඟුරන්කෙත ප්රාදේශීය ලේකම්තුමන් ඇතුළු කොට්ඨාශයේ සියලු රාජ්ය ආයතනවල ප්රධානීන් මෙන්ම රාජ්ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් හඟුරන්කෙත ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සහශ්රක ශාලාවේ දී පැවැත්වීය




















